IS ඩිග්රි එක හොදයිද?

දැනට කරන කෙනෙක් විස්තරයක් දාන්නකො, UCSC එකේ එකද හොද ජපුරේ එකද ?

1 reply

IS නං දන්න විදිහට හොදම එක කොළොඹ ව්ශ්ව විද්යාලයේ USCS එකේ එක තමයි. මන් දන්නා අයියා කෙනෙක් 4 laks පඩියකට ගියා කැම්පස් එකේ final year ඉද්දිම.

Log in to reply.